The function of a combination of gates
Logic gates can be combined to produce more complex functions.Truth tables
can be used to clarify the function of the combined gates, The following Flash movie provide the exercise to construct the truth table for a combined gate circuit. Please read the instructions and fill the cages where necessary and click next.
සංයුක්ත (එකිනෙක සම්බන්ධිත) ද්වාරයක ක්‍රියාවලිය
තාර්කික ද්වාර කිහිපයක් සංයුක්ත කිරීමෙන් වඩාත් සංකීර්ණ ක්‍රියාදාමයක් පෙන්නුම් කරන සංයුක්ත ද්වාර සැකසිය හැකිය. මෙම සංයුක්ත ද්වාරයක ආදානය හා ප්‍රතිදානයට අදාල තාර්කික ශ්‍රිතය (තර්ක ප්‍රකාශනය) ගොඩනගමින් එයට අදාල සත්‍යාතා වගුව පිරවීමට පුරුදු වීම සදහා මේ සමග ඉදිරිපත් කරන අභ්‍යාසය භාවිතා කළ හැකිය.
එම පියවරට අනුව එක් එක් ද්වාරයේ ප්‍රතිදානය සදහා අදාල ශ්‍රිතය ඉදිරිපත් කර ඇති අතර
එහි සපයා ඇති උපදෙස් අනුව අවශ්‍ය අවස්ථාවලදී සත්‍යතා වගුවේ හිස්තැන් පුරවමින් Next බොත්තම තද කරන්න.
Saturday, September 3, 2011
Subscribe to:
Post Comments (Atom)
Memory Locatıons and Addresses (Week 3) - ppt download
Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...
No comments:
Post a Comment