Saturday, July 7, 2012

10 ශ්‍රේණි‍යේ පළමු නිපුනතාවයට අදාලව ඇති පරිගණක ජාල පිළිබඳ සරල හැඳින්විමක් ලබා ගැනීමට මෙම වෙබ් අඩවියට සම්බන්ධ වන්න
පරිගණක ජාල සම්බන්ධ හඳුන්වා දීමට අවැසි ඕනෑම විටෙක මෙම අඩවියට සම්බන්ධ වීම මගින්

දත්ත සන්නිවේදනය (Data Communication) යනු කුමක්ද යන්න විස්තර කිරීම
පරිගණක ජාල යනු මොනවාද යන්න සහ පරිගණක ජාල වර්ග හැදින්වීම
Local Area Networks හැදින්වීම සහ ඒවායේ වෙනස් වර්ග විස්තර කිරීම
විවිධ Network Topology වර්ග හැදින්වීම
පරිගණක ජාලයක මූලික කොටස් විස්තර කිරීම
යන කරුණු සම්බන්ධව දෘෂ්‍යාධාර සහිතව පැහැදිලි කිරීම් සිදු කල හැකිය (ගුරුවරයාට පරිගණක විද්‍යාගාරයෙදී යොදා ගත හැකි දෘශ්‍යාධාරයකි)
මෙතැනින් ගන්න

සම්පූර්ණ අඩවිය ZIP file එකක් ලෙස බාගත කරගන්න

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers