Ol ICT grade 11- Writing programs to solve problems -Assignment 2
1.
ගැලීම් සටහනේ සඳහන් එක් පියවරකට පසුව ඊලඟ
පියවර අනිවාර්යයෙන්ම සිදුවන්නේ නම් මෙවැනි ගැලීම් සටහනක පාලක ව්‍යුහය (Control
structure) තුළ ....................................................................ඇතැයි
කියනු ලැබේ.
2.
වාහනයකට ගමනාන්තය දක්වා යාමට ගතවූ කාලය සහ එම දුර දන්නේ නම් වාහනයේ සමාන්‍ය වේගය සෙවීම සදහා
ගැලීම් සටහන ඇද ව්‍යාජ කේතය ලියන්න.
3.
පරිගණක ක්‍රමලේඛනයක් තුළ භාවිතා වන විචල්‍ය (variables) යන්නෙන් කුමක් අදහස් කෙරේද ? විචල්‍ය නාමයන් යෙදීමේදී අනුගමනය කළ යුතු මූලික
කරුණු මොනවාද ?
.................................................................................................................................................................
.................................................................................................................................................................
.................................................................................................................................................................
4.
X= 1 , Y =0 ,counter =1
නම්
වගුව ප්රරවන්න
Begin
Begin
ප්‍රකාශය
|
ඔව් /නැත
|
x>=3
|
|
X<0
|
|
X<1
|
|
x>1
|
|
x>=1
|
|
x> Y
|
|
Counter >x
|
|
R=1, වට ගණන =0 නම් වගුව පුරවන්න (වගන්ති අනුපිලිවෙලින් ක්‍රියාත්මක
(Execute)වේ යැයි සලකන්න)
වගන්තිය
|
R
|
වට ගණන
|
R=R+1
|
|
|
වට ගණන = වට ගණන +1
|
|
|
වටගණන= වටගණන + R
|
|
|
R= R +2
|
|
|
වටගණන >=
R
|
|
|
R= R- වට ගණන
|
|
|
වටගණන >=
R
|
|
|
R= R *3
|
|
|
5 පහතින් දක්වා ඇත්තේ පුද්ගලයෙකුගේ වයස ලබාදුන් විට
ඔහු වැඩිහිටියෙක් ද යන්න තීරණය කිරීමට
සැකසූ ව්‍යාජ කේතයකි. එය ගැලීම් සටහනකින් දක්වන්න.
Begin
Input Age ,Status = “ ”
If (Age
>=18) then Status = “elder”
End if
Display
/print Status
end
6 ඉහත ගැටඵවේ ආදානය ලෙස පුද්ගලයාගේ උපන් දිනය ලබා
දුන් විට ඔහු වැඩිහිටියෙක් ද යන්න තීරණය කිරීමට නම් කල යුතු වෙනස් කම්
මොනවාද ? (අද දිනට වයස 18 ට වැඩි නම් වැඩිහිටියෙක් සේ ගණන් ගැනේ)
7.
පහතින් දැක්වෙන්නේ ශිෂ්‍යයෙක් යම් විෂයයක් සඳහා
ලබාගන්නා ශ්‍රේණිය (Grade) සෙවීමට යොදා ගන්නා අසම්පූර්ණ ව්‍යාජ කේතයකි. හිස්
තැන් පුරවන්න .ගැලීම් සටහනක් අඳින්න
..............
Marks =0
…………………..
……………………
IF ………………… ………………80 THEN
grade = "A"
comment = "Excellent"
ELSEIF …………………………65 THEN
……………… = "B"
ELSEIF……………… ……………… 55 THEN
………………= "C"
ELSE IF………………………………40 THEN
……………… = "S"
………………
grade = "E"
comment = "Poor"
ENDIF
grade = "A"
comment = "Excellent"
ELSEIF …………………………65 THEN
……………… = "B"
ELSEIF……………… ……………… 55 THEN
………………= "C"
ELSE IF………………………………40 THEN
……………… = "S"
………………
grade = "E"
comment = "Poor"
ENDIF
Display ………………………
.................
8 ඉහත ගැලීම් සටහනේ සඳහන් යම් පියවරකදී ලැබෙන තීරණය
අනුව ඊලඟට සිදුවන පියවර තීරණය වන බැවින් මෙවැනි ගැලීම් සටහනක පාලක ව්‍යුහය (Control
structure) තුළ ..............................................
. ඇතැයි කියනු ලැබේ.
10 ළමයෙකුගේ නම .විෂයක ලකුණු ලබා දුන් විට ඔහු සමත්
ද අසමත් ද යන්න තීරණය කළ යුතුය ( සමත් වන්නේ ලකුණු ප්‍රමාණය 40 හෝ එයට වැඩි නම්
පමණි)මේ සඳහා ගැලීම් සටහනක් ඇද ව්‍යාජ කේතය ලියන්න.
11 (i) සිසුවෙක් රු 5000 ක් අතැතිව පොත් ප්‍රදර්ශනයකින්
පොත් මිළදී ගැනීමට යයි. ඔහු පොතක් මිළදී
ගන්නේ පොතේ මිළ රු 500 ක් හෝ එයට අඩු නම්
පමණි. පොතේ මිළ රු 500 ට වැඩි නම් පොත මිළදී නොගනී. එක් පොතක් මිළදී
ගැනීමට අදාල ගැලීම් සටහන ඔබට දී ඇත. එහි දැක්වෙන A,B,C,D යන හිස් තැන් පිරවීමට අදාල වගන්ති ලියා
දක්වන්න. [අත ඇති මුදල-Cache ,
පොතේ මිළ -BPrice]
12 පරිගණක ක්‍රමලේඛ තුළදී භාවිතා වන පුනර්කරණය (Iteration
/ Looping)යනුවෙන් කුමක් අදහස් කෙරේද
.................................................................................................................................................................
.................................................................................................................................................................
13 පහත දැක්වෙන ව්‍යාජ කේතය සඳහා ප්‍රතිදානය ලබා
ගැනීමට වගුව භාවිතා කරන්න (Marks :- 2,5,3,6,7 ,8
)
|
TOTAL =0
MARKS=0
FOR x = 1 TO 6 DO
Input MARKS
Input MARKS
TOTAL
= TOTAL + MARKS
Display TOTAL
NEXT
Display TOTAL
NEXT
End
14 දී ඇති
ව්‍යාජ කේතයේ (pseudo
code) Display Z මගින්
ප්‍රතිදානය කරනු
ලබන අගය කුමක්ද ?
(1) 4 (2) 3
(3) 6
(4) 0
X =1
Y =3
While (x>y)
Z= x +y
Y=2
End while
Display Z
End
15.
මෙහි දක්වා ඇති ගැලීම් සටහන අනුව ලැබිය
හැකි ප්‍රතිදානයන් මොනවාද ?
(1) 1 සිට 10 දක්වා සංඛ්‍යා මුදුණය කරයි.
(2)
කිසිදු සංඛ්‍යාවක් මුද්‍රණය නොකරයි.
(3)
2 සිට 11 දක්වා සංඛ්‍යා මුද්‍රණය කරයි.
(4)
1 සිට 11 දක්වා සංඛ්‍යා මුද්‍රණය කරයි.
16.
Begin
X=1
Repeat
Display x
X =x+1
Until ( x >10)
End
මෙම ව්‍යාජ කේතය (pseudo
code)මගින් ප්‍රතිදානය කරනු ලබන අගය/අගයයන් මොනවාද?
(i)
10
(ii)
1,2,3,4,5,6,7,8,9
(iii)
1,2,3,4,5,6,7,8,9,10
(iv)
1,2,3,4,5,6,7,8,9,10,11
ඉහත ගැටඵව සදහා
ගැලීම් සටහන අදින්න.
17 N හි අගය -25 (සෘණ
25) ලෙස ආදානය කළ විට මෙම ගැලීම් සටහනෙහි ප්‍රතිදානය පහත දැක්වෙන ඒවායින් කුමක් වේදැයි තෝරන්න
1)75
2) 125
3) -25
4) මේ කිසිවක් නොවේ
මෙම
ගැටඵව සදහා ගැලීම් සටහන අඳින්න
18 "I
love computers!" යන වගන්තිය 5 වතාවක් ප්‍රදර්ශනය
කිරීමට
පුනර්කරණ ආකෘතියක් භාවිතා කර ව්‍යාජ කේතයක්
ලියන්න.
19.
Draw
a flow chart and write pseudo code to
yahoo mail login facility.
20.
100 =Grade යනු
විචල්‍යයකට අගයක් පැවරීම සදහා පරිගණක ක්‍රමලේඛයක
යොදා ගත් දෝෂ සහිත වගන්තියකි.
මෙම වගන්තියේ ඇති දෝෂය කුමක්ද
මෙම වගන්තියේ ඇති දෝෂය කුමක්ද