Friday, December 30, 2016

1 ශ්‍රේණියේ සිසුන් සඳහා Activity base Oral English ඉගැන්වීමේදී උපයෝගී කර ගත හැකි පාඩම්
(11 ශ්‍රේණිය ICT Teacher training workshop අතර තුර දී සකස් කර ඇති බැවින් අඩුපාඩු තිබිය හැක)
Grade 01 theme 3 - Animals that come in to the garden



Grade 01 theme 04- Play with  water 

grade 01 theme 01 we and the school 
 

download this video

Tuesday, August 9, 2016

පැස්කල් ක්‍රමලේඛයක අඩංගු විය හැකි කොටස්

පැස්කල් ක්‍රමලේඛයක අඩංගු විය හැකි කොටස් සියල්ල ඇතුලත් කල විට දැකිය හැකි කේත ව්‍යුහයේ ආකෘතිය පහත පරිදි  දැක්විය හැකිය.
program  ක්‍රම ලේඛයේ නම;
uses  ක්‍රම ලේඛය තුළ භාවිතා කරන library ගොනු වල නාමයන් 
const නියතයන් (මුළු ක්‍රමලේඛයටම බල පැවැත්වෙන පරිදි) ප්‍රකාශ කිරීම
var විචල්‍යයන් (මුළු ක්‍රමලේඛයටම බල පැවැත්වෙන පරිදි) ප්‍රකාශ කිරීම

function ක්‍රියාදාමයේ නම (ක්‍රියාදාමයන් තිබේ නම්)
ක්‍රියා දාමය සඳහා පමණක් බල පැවැත්වෙන පරිදි විචල්‍යයන් ප්‍රකාශ කිරීම
begin
...
end;
procedure උප ක්‍රමලේඛයේ නම (උපක්‍රමලේඛ තිබේ නම්)
උප ක්‍රමලේඛය  සඳහා පමණක් බල පැවැත්වෙන පරිදි විචල්‍යයන් ප්‍රකාශ කිරීම
begin
...
end;
begin ප්‍රධාන ක්‍රමලේඛයේ ආරම්භය
...
end. ප්‍රධාන ක්‍රමලේඛයේ අවසානය

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers