Tuesday, August 9, 2016

පැස්කල් ක්‍රමලේඛයක අඩංගු විය හැකි කොටස්

පැස්කල් ක්‍රමලේඛයක අඩංගු විය හැකි කොටස් සියල්ල ඇතුලත් කල විට දැකිය හැකි කේත ව්‍යුහයේ ආකෘතිය පහත පරිදි  දැක්විය හැකිය.
program  ක්‍රම ලේඛයේ නම;
uses  ක්‍රම ලේඛය තුළ භාවිතා කරන library ගොනු වල නාමයන් 
const නියතයන් (මුළු ක්‍රමලේඛයටම බල පැවැත්වෙන පරිදි) ප්‍රකාශ කිරීම
var විචල්‍යයන් (මුළු ක්‍රමලේඛයටම බල පැවැත්වෙන පරිදි) ප්‍රකාශ කිරීම

function ක්‍රියාදාමයේ නම (ක්‍රියාදාමයන් තිබේ නම්)
ක්‍රියා දාමය සඳහා පමණක් බල පැවැත්වෙන පරිදි විචල්‍යයන් ප්‍රකාශ කිරීම
begin
...
end;
procedure උප ක්‍රමලේඛයේ නම (උපක්‍රමලේඛ තිබේ නම්)
උප ක්‍රමලේඛය  සඳහා පමණක් බල පැවැත්වෙන පරිදි විචල්‍යයන් ප්‍රකාශ කිරීම
begin
...
end;
begin ප්‍රධාන ක්‍රමලේඛයේ ආරම්භය
...
end. ප්‍රධාන ක්‍රමලේඛයේ අවසානය

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers