Thursday, January 5, 2012


එක් පරිගණක තිරයක් හැමෝටම පෙනෙන අයුරින් සකසා ගනිමුද(Desktop Sharing)
අපි මේකෙන් බලාපොරොත්තු වන්නේ ඉගෙනුම් කටයුත්ත සදහා සියඵ දෙනාටම සම්බන්ධවිය හැකි (Colaborative) පරිසරයක් නිර්මාණය කිරීමටයි.
පහසුවෙන් එම කාර්යය කළ හැකි එක් ක්‍රමයක් රැඅවශ්‍ය දේ
දෝෂ රහිත ලෙස කි්‍රයාත්මකවන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක ජාලයක් (වර්ක් ගෘාප් එකක් - ඃවින්ඩෝස් 7 හි කි්‍රයාත්මක නොවේ-
වින්ඩෝස් නෙට්මීටින් පහසුකම කි්‍රයාත්මක කිරීම -C:\Program Files\NetMeeting\conf එක ඩබල් ක්ලික් කිරීම මගින් ලැබෙන උපදෙස් කි්‍රයාත්මක කරන්න ඃඑහෙම නැතිනම් start àrun මගින් ලැබෙන කොටුවේ “conf”  යන්න ටයිප් කර තහවුරු කරන්න.-
මල්ට්මීටිඩියා පහසුකම් අවශ්‍යනම් මයික්‍රපොන් සහිත හෙඩ්පෝන් ල වෙබ්  කැමරාව
පටන් ගන්නා අයුරු
සෑම පරිගණකයකම netmeeting පහසුකම ආරම්භ කිරීම
එක් පරිගණකයක IP ලිිපිනය අනෙක් සෑම පරිගණකයක ම netmeeting   හි සටහන් කර ඩයල් කිරීම හා මුල් පරිගණකය එම ඩයල් කිරීම භාර ගැනීම (Accept)
Net meeting මගින් කළ හැකි දේ මොනවාද
එක් පරිගණකයක් භාවිතා කර සිදූ කරන දෑ  අන් පරිගණක තිර වලින් ද දැක්වීම (Desktop Sharing)
සියඵ දෙනාටම හවුලේ ඇදීම්  සිදූ කළ හැකි වීම (A Whiteboard, which is a shared drawing space)
ගොනු හුවමාරුව ඃසෙකැ ඔර්බිෙැරසබට-
ශ්‍රව්‍ය දෘෂ්‍ය සන්නිවේදනයේ යෙදීම (Audio and Video conferencing client)
Text මගින් chat කිරීමේ හැකියාව
පාසල් පරිගණක ජාලයේ එක් පරිගණකයක් වෙබ් සර්වර් පරිගණකයක් බවට පත් කර ගනිමුද වෙබ් සර්වරයක් ස්ථාපනය කර ගැනීම වාසි කිහිපයක්ම ලබා දෙනවා. ් පරිගණක ජාලය ඉගැනුම් කාර්යය සදහා යොදා ගැනීම පහසු කර ගැනීම මේ අතුරින එක් වාසියක්. තෝරාගත් පාඩමක් ඉගැන්වීමට සරල වෙබ් අඩවියක් හෝ වෙනත් ඕනෑම තේමාවක් ඔස්සේ සරල වෙබ් අඩව්යක් සකස් කිරීම එතරම් අමාරු නැහැ. එවැනි වෙබ් අඩව් එකක් හෝ කිහිපයක් සකස් කර වෙබ් සර්වර් පරිගණකයේ තැන්පත් කිරීම මගින් පාසල් පරිගණක ජාලයේ පරිගණක වල වෙබි බ්රෝව්සර් මගින් එම වෙබ් අඩව්වලට ප්රනවේශවීමට අවස්ථාවක් ලබා දිය හැකිය. වෙබ් සර්වර් එකක් පහසුවෙන් සකසා ගන්නේ කොහොමද පාසල් පරිගණක විද්යාසගාරයේ ඇති ජාලයේ පරිගණක අතුරින් වේගය හා ධාරිතාවය වැඩි පරිගණකයක් තෝරා ගන්න Apache නැමැති s web server මෘදූකාංගය ස්ථාපනය කරගන්න මෙය තරමක් සංකීර්ණ කාර්යයක් වන බැවින් Apache , MySQL ,PHP යන සියල්ලම අන්තර්ගත කර ඇති WampServer 2 නැමැති නිදහස් මෘදූකාංගය www.wampserver.com යන වෙබ් අඩව්යට ගොස් ඩවුන්ලෝඩ් කර එය ඉහත පරිගණකයේ ස්ථාපනය කරන්න. දැන් පරිගණකයේ ඩෙස්ක්ටොප් මතට ලැබී short cut icon එක ඩබල් ක්ලික් කර Wamp සර්වර් මෘදූකාංගය පන ගන්වන්න පරිගණකයේ වෙබ් බ්ර්ව්සරය දිග හැර එහි Http://Localhost යන්න සදහන් කර Enter කිරීමෙන් වෙබ් සර්වර් එක නිවැරදිව ස්ථාපනය වී ඇති දැයි දැන ගත හැකිය වෙබ් අඩවි තැන්පත් කරන්නේ කොහේද ඔබ Wamp server එක ස්ථාපනය කළේ C කොටසේ නම් C:\wamp\www යන Folder ඇතුළත සකසා ගත් වෙබ් අඩවිය අඩංගු folder එක තබන්න. උදාහරණයක් ලෙස වෙබ් අඩවිය අඩංගුF Folder එකේ නම test ලෙස සැළකුවහොත් ජාලයේ වෙනත් පරිගණකයක වෙබ් බ්ර්ව්සරයේ ඇඩ්රFස් බාර් හි ටයිප් කළ යුතු වන්නේ පහත ආකාරයේ වෙබ් ලිපිනයකි. මෙමගින් test එ නැමැති s folder එකෙහි ඇති වෙබ් අඩවියේ මුල් පිටුව හෙවත් index.html පිටුවයි. Http://10.230.95.8/test මෙහි 10.230.95.8 යනුවෙන් සදහන් අංකයෙන් කියැවෙන්නේ වෙබ් සර්වර් එක ස්ථාපනය කළ පරිගනකයේ IP ලිපිනයයි.

Tuesday, January 3, 2012

තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය ගැන උනන්දුවක් දක්වන නවකයින් ක්ෂේත්‍රය සම්බන්ධව දැනුවත් කිරීම සදහා මා විසින් සකසන ලද කුඩා මාර්ගෝපදේශන යක් පහත දැක්වෙන සන්ධියෙන් ලබා ගත හැකියි.

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers