Thursday, January 5, 2012


එක් පරිගණක තිරයක් හැමෝටම පෙනෙන අයුරින් සකසා ගනිමුද(Desktop Sharing)
අපි මේකෙන් බලාපොරොත්තු වන්නේ ඉගෙනුම් කටයුත්ත සදහා සියඵ දෙනාටම සම්බන්ධවිය හැකි (Colaborative) පරිසරයක් නිර්මාණය කිරීමටයි.
පහසුවෙන් එම කාර්යය කළ හැකි එක් ක්‍රමයක් රැඅවශ්‍ය දේ
දෝෂ රහිත ලෙස කි්‍රයාත්මකවන වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක ජාලයක් (වර්ක් ගෘාප් එකක් - ඃවින්ඩෝස් 7 හි කි්‍රයාත්මක නොවේ-
වින්ඩෝස් නෙට්මීටින් පහසුකම කි්‍රයාත්මක කිරීම -C:\Program Files\NetMeeting\conf එක ඩබල් ක්ලික් කිරීම මගින් ලැබෙන උපදෙස් කි්‍රයාත්මක කරන්න ඃඑහෙම නැතිනම් start àrun මගින් ලැබෙන කොටුවේ “conf”  යන්න ටයිප් කර තහවුරු කරන්න.-
මල්ට්මීටිඩියා පහසුකම් අවශ්‍යනම් මයික්‍රපොන් සහිත හෙඩ්පෝන් ල වෙබ්  කැමරාව
පටන් ගන්නා අයුරු
සෑම පරිගණකයකම netmeeting පහසුකම ආරම්භ කිරීම
එක් පරිගණකයක IP ලිිපිනය අනෙක් සෑම පරිගණකයක ම netmeeting   හි සටහන් කර ඩයල් කිරීම හා මුල් පරිගණකය එම ඩයල් කිරීම භාර ගැනීම (Accept)
Net meeting මගින් කළ හැකි දේ මොනවාද
එක් පරිගණකයක් භාවිතා කර සිදූ කරන දෑ  අන් පරිගණක තිර වලින් ද දැක්වීම (Desktop Sharing)
සියඵ දෙනාටම හවුලේ ඇදීම්  සිදූ කළ හැකි වීම (A Whiteboard, which is a shared drawing space)
ගොනු හුවමාරුව ඃසෙකැ ඔර්බිෙැරසබට-
ශ්‍රව්‍ය දෘෂ්‍ය සන්නිවේදනයේ යෙදීම (Audio and Video conferencing client)
Text මගින් chat කිරීමේ හැකියාව

No comments:

Post a Comment

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers