Ol ICT grade 11- Writing programs to solve problems -Assignment 1
1.
පරිගණකයට මිනිසා විසින් පවරා ඇති ප්‍රධාන කාර්යය
කුමක්ද?
.......................................................................................................................................................................
2.
එම කාර්යය සිදු කිරීම සඳහා පරිගණකය තුල ඇති ප්‍රධාන
ඒකකය කුමක්ද ?එහි තැනුම් ඒකක මොනවාද?
.................................................................................................................................................................
3.
දත්ත සැකසීම සඳහා ඉහත කී ප්‍රධාන උපකරණයට අවශ්‍ය
වන දෑ මොනවාද ?
.................................................................................................................................................................
4.
ප්‍රධාන සැකසුම් උපකරණයට සෘජුවම තේරුම් ගත හැකි
පරිගණක භාෂාව කුමන නම් වලින් හැඳින්වේද?
.................................................................................................................................................................
5.
ඉහල මට්ටමේ (high level)පරිගණක
භාෂාවක් (computer language) යනුවෙන්
කුමක් අදහස් වේද?
.................................................................................................................................................................
6.
ඉහල මට්ටමේ පරිගණක භාෂාවකින් ලියන ලද උපදෙස්
මාලාවක් පරිගණකය තුළ ක්‍රියාත්මක කිරීමේදී (Execute)
එය යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම (translate) සිදුවේ. ඒ
ඇයි? එවැනි පරිවර්තක වැඩසටහන් (translator programs) වර්ග 03 ක් නම් කරන්න
.................................................................................................................................................................
.................................................................................................................................................................
7.
පරිගණකය ඇසුරින් ගැටඵවක් විසදීම සදහා අනුගමනය
කරනු ලබන පියවර පහත දැක්වේ.
1 )ගැටළුව අවබෝධ කර ගැනීම
2 )ගැටළුව විසදීම සදහා අනුගමනය කළ යුතු ක්‍රමය ගොඩනගන්න
(ඇල්ගොරිතමය සොයන්න)
–
ගැලීම් සටහන් (Flowcharts)
–
ව්‍යාජ කේත (Pseudocode)
4 ) කේත ලිවීම (coding) හා පරීක්ෂාව (testing)
5 ) දෝෂ
පරීක්ෂාව (debugging) හා නිවැරදි කිරීම
6) විසඳුම ක්‍රියාවේ යෙදවීම (Implementation)
එම එක් එක් පියවරේදී සිදුවන කාර්යයන් කෙටියෙන්
පහදන්න
• ඉහල සිට පහලට අනුපිලිවෙලින් ක්‍රියාත්මක විය යුතු
සරල ඉංග්‍රීසියෙන් ලියූ උපදෙස් මාලාවකි.
• නිශ්චිත පරිගණක භාෂාවක් භාවිතා නොවන අතර ගැටළුව විසදීම සදහා අවශ්‍ය
තර්කය (logic) මෙම උපදෙස් මාලාව තුළ අන්තර්ගත වේ.
• පරිගණක භාෂාවක ඇති ව්‍යාකරණ නීති රීතින් ගැන
නොසිතා ගැටළුව විසදීම සදහා පමණක් අවධානය යොමු කරමින් උපදෙස් ලිවීමට මෙමගින් ඉඩ
ලැබේ.
• උපදෙස් ඉහල සිට පහලට ක්‍රියාත්මක වීම (Flow of the program) පාලනය කිරීම සදහා පාලක ව්‍යුහයන් (control structure) යොදා ගනී.
8.
ගැටඵවක් විසඳීමේදී පරිගණක ක්‍රමලේඛන භාෂාවක්
භාවිතා කර .................... ට පෙර අදාල විසඳුම ......................කල
යුතුය. මේ සඳහා ......................................හා /හෝ
......................................මගින් එම විසඳුම ඉදිරිපත් කරනු ලැබේ. (ව්‍යාජ
කේත ලිවීම /කේත ලිවීම /සැළසුම් / ගැලීම්
සටහන්ඇඳීම)
9.
වාහනයක් දිනක් තුලදී ගමන් කළ දුර ප්‍රමාණය සෙවීමට
පරිගණක ක්‍රමලේඛයක් සැළසුම් කරන්න .( මෙම ගැටඵව සඳහා විසඳුම ගැලීම් සටහනකින් දක්වා
ව්‍යාජ කේතය ලියන්න.)
ආදානයන්(input)
......................................................................................
සැකසීම (process)
....................................................................................
ප්‍රතිදානය (output)
...................................................................................
No comments:
Post a Comment