Monday, April 6, 2020

9.3 ‌ඉතිරි (පුනර්කරණය)






පුනර්කරණය (Iteration ) -ව්‍යාජකේත ඇසුරින්

නොකඩවා නැවත නැවත එකම උපදේශ සමූහයක් සිදුවීම පුනර්කරණය (looping) ලෙස හැඳින්වේ.  ගණිනයක් (counter) භාවිතයෙන් උපදේශ සමූහය සිදු වන වාර ගණන ගණන් කර ගනී.


පුනර්කරණයක් පාලනය කළ හැකි ආකාර

1.     LOGIC Control – while (Marks>0) -තර්ක පාලක
2.     COUNTER control – while (counter<100) - ගණිිිින පාලක

While පුනර්කරණ ආකෘතිය - ආකාර 2 කි.










.









REPEAT ………….. UNTIL ආකෘතිය


 REPEAT
            STATEMENTS
            ……………..
UNTIL (Condition)

 











1)    Repeat Until භාවිතයෙන් 1 ත් 20 ත් අතර‍ ඉරට්ටේ සංඛ්‍යා එකකු කිරීමට ඇල්ගොරිතමයක් නිර්මාණය කරන්න
2)    පහත ගැලීම් සටහන් සඳහා ව්‍යාජ කේත ලියන්න


හස්තානුරේඛන -Hand Traces
යම් ඇල්ගොරිතමයක් පිළිවෙලින් ඉහළ සිට පහළට ක්‍රියාත්මක වීමේදී ලැබෙන  විසඳුම් පහසුවෙන් ලබාගැනීම සඳහා හස්තානුරේඛන යොදාගනු ලැබේ.
n=1729
sum =0
WHILE  (N>0)
            Digit = n  MOD 10
            Sum = Sum + Digit
            n= n\10
END WHILE
DISPLAY sum 


හස්තානුරේඛන භාවිත කරමින් ප්‍රතිදානය සොයන්න.
Begin
            x=10
            y=25
            While x <= y do
                        x=x +5
                        If ( x mod 3 ) =0 then
                                    Print x
            End while
Print x
End

No comments:

Post a Comment

Blog Archive

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers