9.6 Python-1
Guido van Rossumනැමැති නෙදර්ලන්ත ජාතික පරිගණක ඉංජිනේරු මහතා විසින් 1991 දී නිර්මාණය කරන ලද පරිගණක භාෂාවකි.http://www.python.org නැමැති වෙබ් අඩවියෙන් බා ගැනීමට හැකි අතර සාමාන්‍ය මෘදුකාංගයක් ස්ථාපනය කරන අයුරින් ස්ථාපනය කල හැක.
- IDLE හෙවත් interactive Development Environment යනුවෙන් අදහස් කෙරෙන PYTHONGUI (graphical User Interface)එක ක්‍රියාත්මක කරන්න
- එහි කේත ලිවීම සඳහා සපයා ඇති>>>ස්ථානය Interactive Interpreter ලෙස හැඳින්වේ.
- එසේම මෙය python shell එක ලෙසද හැඳින්වේ.
- එනම් එහි කේත ලියා තහවුරු කල විගස ප්‍රතිදානය දැකිය හැකිවේ.
- මෙය භාෂාවේ ව්‍යාකරණ තේරුම් ගැනීමට මහගු පිටිවහලකි.
- එනම් pythonපරිගණක භාෂාව තම කේත වරකට එක බැගින් යන්ත්‍ර භාෂාවට හරවා ක්‍රියාත්මක කරයි.
- මෙනිසා මෙය Interpreted language එකක් ලෙස හැඳින්වේ.
Python පරිගණක භාෂාව case sensitive භාෂාවකි.
උදා name , Name, NAME යනු එකිනෙකට වෙනස් විචල්‍ය නාම 3 කි.
උදා name , Name, NAME යනු එකිනෙකට වෙනස් විචල්‍ය නාම 3 කි.
Python පරිගණක භාෂාවේ සංචිත වචන (reserved words)
Python reserves a set of identifiers as keywords. These are:
and as assert break class
continue def del elif else
except exec finally for from
global if import in is
lambda not or pass print
raise return try while with
yield
එහෙත් Class = 10 ලෙස භාවිතා කිරීම සිදු කල හැකිය.
Variable declaration විචල්‍ය ප්‍රකාශ කිරීම
ගැටළු විසඳීමේදී විච්‍යයයන් අර්ථ දැක්වීම සඳහා එම විචල්‍යයට අගයයක් පැවරීම ප්‍රමාණවත් වේ.
a = 1
a = 1.41
a = 'abc'
print (a) àමගින් ‘abc’ලෙස ලැබේ.එනම් a සඳහා මුලින් පැවරුණු අගයයන් අහෝසි වී අවසානයට පැවරුණු අගය a තුළ ඉතිරි වේ
>>>x,y = 10,20.3 # මෙමගින් x හා y සඳහා අගයයන් පැවරීම සිදු කෙරේ. එහෙත් >>> x, y = 41 ලෙස පැවරීම දෝෂ සහිතය.
පහත වගුවේ සඳහන් ආකාරයේ සුළු කිරීම් මගින් අංක ගණිතමය මෙහෙයවන ක්‍රියා කරන අයුරු අවබෝධ කරගන්න.
පහත වගුවේ සඳහන් ආකාරයේ සුළු කිරීම් මගින් අංක ගණිතමය මෙහෙයවන ක්‍රියා කරන අයුරු අවබෝධ කරගන්න.
niyama wedak. mm IT guruwarayek. godak wedagath me note tika. karagena yanna. good luck
ReplyDeleteGood post
ReplyDeletefor more knowledge...codes for kids>>>http://j.gs/64Bs
ReplyDeletethnx & good luck
ReplyDeletethnx & good luck
ReplyDeleteඉතාමත් හොද වැඩක් සර්
ReplyDeleteThnkz sir
ReplyDeleteThnkz sir
ReplyDeletethanks sir
ReplyDeletethanks sir
ReplyDeletevery useful. Thanks Sir
ReplyDeletegreat work.thanks sir
ReplyDeleteEveryday sir make great lessons for developing IT.
ReplyDeleteFtta good luck
ReplyDeleteමට මේ පාඩම් ටික pdf විදිහට ගන්න පුලුවන්ද?
ReplyDeletePatta
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletegood
ReplyDeleteperfect
ReplyDeleteI love what you guys are up too. Such clever work and exposure! Keep up the very good works guys I’ve incorporated you guys to my own blogroll. https://python.engineering/python-cap-cumulative-accuracy-profile-analysis/
ReplyDelete