Saturday, July 27, 2013

Competency 2.1 Assignment /past paper questions

ඇගැයීම- නිපුනතාවය2-1 සඳහා 
1)      විෂ්ලේෂණාත්මක එන්ජිම (Analytical Engine) සොයා ගනු ලැබූයේ කවුරුන් විසින්ද ?
 Who invented the Analytical Engine ?


1.       බ්ලේස් පැස්කල්
2.       චාල්ස් බැබේජ්
3.       ජෝන් වෙන් නියුමාන්
4.       ජෝන් වී අටානාසොෆ්
5.       ජෝන් ප්‍රෙස්පර්ට් එයිකන්
2011 අ‍ගෝස්තු


2)      දෙවන පරම්පරාවේ පරිගණකවල භාවිතා වන්නේ පහත සඳහන් කවර තාක්ෂණයද ?
Which of the following technology was used in the 2nd generation computers?


1.       අනුකලිත පරිපථ(IC)        
2.       මහා පරිමාණ අනුකල(VLSIC)
3.       ක්ෂුද්‍ර සකසන (micro processors)
4.       ට්‍රාන්සිස්ටර(transistors)
5.       රික්තක නල(vacuum tube)
2011 අ‍ගෝස්තු


3)      බහුවරණ ප්‍රශ්න පත්‍රයක පිළිතුරු පත්‍රයක් කියැවිය හැක්කේ


1.       සංඛ්‍යාංකකය (digitizer)
2.       ආලෝක පෑන
3.       චුම්භක තීන්ත අනුලක්ෂණ කියවනය (Magnetic Ink character Reader)
4.       පරිලෝකකය (Scanner)
5.       විකිණුම් පොල ටර්මිනලය (point of sale)
2011 අ‍ගෝස්තු


4)      ගබඩා කළ ක්‍රමලේඛ යොදාගත් මුල්ම අංකිත පරිගණකය ලෙස හැඳින්වෙන්නේ ,
Which was the first digital computer which  


1.       ENIAC
2.       EDVAC
3.       MARK1
4.       PASCALINE
5.       ANALYTICAL ENGINE


2012 ආදර්ශ -අධ්‍යාපන අමාත්‍යංශය
5)       තෙවන පරම්පරාවේ පරිගණක වල භාවිතා කළ තාක්ෂණය කුමක්ද ?‍


1.       රික්ත නල (vacuum tube)
2.       අනුකලිත පරිපථ (Integrated circuits)
3.       ට්‍රාන්සිස්ටරය (transistors)
4.       මහා පරිමාණ අනුකලිත පරිපථ (VLSI)
5.       ක්ෂුද්‍ර සකසන (Micro processors)
2012 ආදර්ශ -අධ්‍යාපන අමාත්‍යංශය



6)       පළමු පරිගණක ක්‍රම‍ලේඛන ශිල්පියා ලෙස සැලකෙන්නේ කවුද?
Who is considered as the first computer programmer ?


1.       John von numann
2.       Blaise Pascal
3.       Charles Babbage
4.       Ada augusta lovelace
5.       John presper Eckert
2012අ‍ගෝස්තු



7)      තෙවන පරම්පරාවේ පරිගණක වල භාවිතා කළ තාක්ෂණය කුමක්ද ?‍ Which of the following technologies has been used in the third generation computers?


1.       අනුකලිත පරිපථ (Integrated circuits)
2.       විශාල අනුකලිත පරිපථ (LSI)
3.       ක්ෂුද්‍ර සකසන (Micro processors)
4.       ට්‍රාන්සිස්ටරය (transistors)
5.       රික්ත නල (vacuum tube)
2012අ‍ගෝස්තු



8)       ............................... මත ඇති දත්ත ලේසර් තාක්ෂණය භාවිතා කර කියවයි.
The data in ……………………………….. is read by using the Laser Technology.


1.       floppy disk
2.       Magnetic tape
3.       Magnetic Hard Disk
4.       Flash memory
5.       Compact disk
2012අ‍ගෝස්තු


9)       පරිගණක පරිණාමයේදී දෙවන හා සිව්වන පරම්පරා අතර තාක්ෂණික වෙනස්කම් සඳහන් කර සිව්වන පරම්පරාවේ පරිගණකවල ඇති වාසි දෙකක් සඳහන් කරන්න.  Specify the  technical differences  between  2nd and 4th  generations and give 2 advantages in 4th generation computers.
2012 ආදර්ශ -අධ්‍යාපන අමාත්‍යංශය

10)   1906 දී සිදු වූ වැදගත්ම සිදුවීම වනුයේ
1.       ස්වයංක්‍රීය අනුක්‍රම පාලක ගණක යන්ත්‍රය" (Automatic Sequence Controlled Calculator) නැතහොත් මාර්ක් 1 (Mark 1) නිර්මාණය කිරීම
2.       වෑල්ව් උපකරණය නිර්මාණය කිරීම
3.       හර්මන් හොලරිත් මහතා ගේ ටැබියුලේටින් යන්ත්‍රය හා සිදුරුපත් ආදානය
4.       පළමු පරිගණක ක්‍රමලේඛය ලිවීම
5.       ප්‍රථම වරට ද්විමය සංඛ්‍යාංක පරිගණකයක්  නිර්මාණය කිරීම
11)   මතකය සහ ඒ තුළ ගබඩා කරන ලද උපදෙස් මගින් පරිගණකය  ක්‍රියාත්මක කරවිය හැකිය යන අදහස (Stored program concept) ප්‍රථම වරට ඉදිරිපත් කරනු ලැබූයේ


1.       හර්මන් හොලරිත්
2.       චාල්ස් බැබේජ්
3.       ජෝන් ඇටනාසොප්ට්
4.       ජෝන් වොන් නියුමාන්
5.       හොවාර්ඩ් එයිකන්


12)   ලොව ප්‍රථම වරට වාණිජමය වශයෙන් නිර්මාණය කරන ලද පරිගණකය


1.       Attanasoff-Berry Computer
2.       EDVAC
3.       ENIAC – Electronic Numerical Integrator and Computer
4.       UNIVAC
5.       IBM 350


13)   ද්විමය සංඛ්‍යාංක පද්ධතිය පදනම් කර ගත් පලමු පරිගණකය වූයේ


1.       ENIAC – Electronic Numerical Integrator and Computer
2.       UNIVAC
3.       IBM 350
4.       ABC පරිගණකය
5.        MARK1



14)   ENIAC is a


1.       Octal machine
2.       Hexadecimal machine
3.       Decimal machine
4.       Binary machine
5.       Non of the above is correct


15)   සෑම දෙවසරකටම වරක් ක්ෂුද්‍ර සකසනයේ ඇති ට්‍රාන්සිස්ටර් ප්‍රමාණය දෙගුණ වන බව ප්‍රකාශ කල පුද්ගලයා කවුද               
1.       A. John Mauchly
2.       B. Tom Cruise
3.       C. John von Neumann
4.       D. Gordon Moore
16)    ක්ෂුද්‍ර සකසනයක හැකියාව නිර්ණය කරන පිරිවිතරයන් මොනවාදැයි දක්වන්න
17)   ක්ෂුද්‍ර සකසනයක වේගය 2800 million hertz නම් එහි වේගය Giga hertz  වලින් කොපමණද?



2 comments:

  1. හොද බ්ලෝග් එකක්. මෙකෙන් අපේ ළමයින්ට හොද අනාගතයට මග පාදනවා.

    ReplyDelete
  2. good lesson ekek'hamadama mehema wadak karanna;best of luck

    ReplyDelete

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers