Monday, December 10, 2012

Ol ICT grade 11- Writing programs to solve problems -Assignment 1
1.       පරිගණකයට මිනිසා විසින් පවරා ඇති ප්‍රධාන කාර්යය කුමක්ද?
.......................................................................................................................................................................
2.       එම කාර්යය සිදු කිරීම සඳහා පරිගණකය තුල‍ ඇති ප්‍රධාන ඒකකය කුමක්ද ?එහි තැනුම් ඒකක මොනවාද?

.................................................................................................................................................................
3.       දත්ත සැකසීම සඳහා ඉහත කී ප්‍රධාන උපකරණයට අවශ්‍ය වන දෑ මොනවාද ?
.................................................................................................................................................................
4.       ප්‍රධාන සැකසුම් උපකරණයට සෘජුවම තේරුම් ගත හැකි පරිගණක භාෂාව කුමන නම් වලින් හැඳින්වේද?

.................................................................................................................................................................
5.       ඉහල මට්ටමේ (high level)පරිගණක භාෂාවක් (computer language)  යනුවෙන් කුමක් අදහස් වේද?
.................................................................................................................................................................
6.       ඉහල මට්ටමේ පරිගණක භාෂාවකින් ලියන ලද උපදෙස් මාලාවක් පරිගණකය තුළ ක්‍රියාත්මක කිරීමේදී (Execute) එය යන්ත්‍ර භාෂාවට පරිවර්තනය කිරීම  (translate) සිදුවේ. ඒ ඇයි? එවැනි පරිවර්තක වැඩසටහන් (translator programs) වර්ග 03 ක් නම් කරන්න

.................................................................................................................................................................
.................................................................................................................................................................
7.       පරිගණකය ඇසුරින් ගැටඵවක් විසදීම සදහා අනුගමනය කරනු ලබන පියවර පහත දැක්වේ.

1 )ගැ‍ටළුව අවබෝධ කර ගැනීම
2 )ගැටළුව විසදීම සදහා අනුගමනය කළ යුතු ක්‍රමය ‍ගොඩනගන්න (ඇල්ගොරිතමය සොයන්න)
      ගැලීම් සටහන්  (Flowcharts)
      ව්‍යාජ කේත (Pseudocode)
4 ) කේත ලිවීම (coding) හා පරීක්ෂාව (testing)
5 )  දෝෂ පරීක්ෂාව (debugging) හා නිවැරදි කිරීම
6)  විසඳුම ක්‍රියාවේ යෙදවීම (Implementation)

එම එක් එක් පියවරේදී සිදුවන කාර්යයන් කෙටියෙන් පහදන්න
ව්‍යාජකේත (Pseudo-Code)
       ඉහල සිට පහලට අනුපිලිවෙලින් ක්‍රියාත්මක විය යුතු සරල ඉංග්‍රීසියෙන් ලියූ උපදෙස් මාලාවකි.
       නිශ්චිත පරිගණක භාෂාවක්  භාවිතා නොවන අතර ගැටළුව විසදීම සදහා අවශ්‍ය තර්කය (logic) මෙම‍ උපදෙස් මාලාව තුළ අන්තර්ගත වේ.
       පරිගණක භාෂාවක ඇති ව්‍යාකරණ නීති රීතින් ගැන නොසිතා ගැටළුව විසදීම සදහා පමණක් අවධානය යොමු කරමින් උපදෙස් ලිවීමට මෙමගින් ඉඩ ලැබේ.
       උපදෙස් ඉහල සිට පහලට ක්‍රියාත්මක වීම (Flow of the program) පාලනය කිරීම සදහා පාලක ව්‍යුහයන් (control structure) යොදා ගනී.


8.       ගැටඵවක් විසඳීමේදී පරිගණක ක්‍රමලේඛන භාෂාවක් භාවිතා කර .................... ට පෙර අදාල විසඳුම ......................කල යුතුය. මේ සඳහා ......................................හා /හෝ ......................................මගින් එම විසඳුම ඉදිරිපත් කරනු ලැබේ. (ව්‍යාජ කේත ලිවීම /කේත ලිවීම /සැළසුම් /  ගැලීම් සටහන්ඇඳීම)

9.       වාහනයක් දිනක් තුලදී ගමන් කළ දුර ප්‍රමාණය සෙවීමට පරිගණක ක්‍රමලේඛයක් සැළසුම් කරන්න .( මෙම ගැටඵව සඳහා විසඳුම ගැලීම් සටහනකින් දක්වා ව්‍යාජ කේතය ලියන්න.)
ආදානයන්(input) ......................................................................................
සැකසීම (process) ....................................................................................
ප්‍රතිදානය (output) ...................................................................................




No comments:

Post a Comment

Memory Locatıons and Addresses (Week 3) - ppt download

Memory Locatıons and Addresses (Week 3) - ppt download : Memory Locations and addresses We will first consider how the memory of a computer...

Total Pageviews

Followers